.
දැක්ම
“ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පුද්ගල නිදහස තහවුරු වූ ශක්තිමත් සමෘද්ධිමත් ඉන්න හිතෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපගේ දැක්මයි.”මෙහෙවර
“අනම්‍ය දෘෂ්ටිවාදයන්හි වහලෙකු වනු වෙනුවට, ජාතික අභියෝගයන්ට ප්‍රායෝගික හා නිර්මාණශීලී විසඳුම් සම්පාදනය කර ගැනීම මගින් ස්ථාවර හා සංවර්ධිත රටක් ගොඩනැගීම සහ සියලු පුරවැසියන්ට එහි ප්‍රතිලාභය හා නිසි පිළිගැනීම ලැබෙන සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.”පාඨලී චම්පික රණවක පැතිරුණු මෙන්ම ගැඹුරු මිනිසෙකි. ක්ෂේත්‍ර ගණනාවක භූමිකා ගණනාවකට පණ පෙවූ ඔහු ඒ සෑම තැනකම ඔහුගේ සලකුණ සටහන් කිරීමට සමත් විය.


දිවි ගමනේ ඇගයුම්
- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

IMF දෙවැනි වාරිකය කල් යයි.
පාඨලී කී කතාව හරියටම හරි යයි. IMF දෙවැනි වාරිකය කල් යයි. සැප්තැම්බර් 27 වෙනිදා තීරණාත්මක බවත් එදින, ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත්, රට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත්, ණයහිමියන් සමග එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වුවහොත් ණය වාරිකය ගෙවීමට සිදුවන බවත් පාඨලී චම්පික රණවක මහතා කිහිපවරක් අවධාරණය කොට ප්‍රකාශ කළේය. […]

බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ?
BBC පුවත් වාර්තාව බිලියන 904ක් ආදායම් බදු නොගෙවූ අයගේ නම් ලැයිස්තුව කෝ? රටක බදු ආදායම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රධාන සංරචකයකි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම එක්රැස් කරන ප්‍රධාන ආයතන තුනක් තිබේ. ඒ, දේශීය අදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුවයි. මීට දශක දෙකකට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය අදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 20% සීමාව […]

ක්‍රම සහ විධි කාරක සභා නිර්දේශයෙන් වැටලූ ව්‍යාජ මත්පැන් බෝතල් වලට එක් සමාගමකින් මිලියන 40 ක දඩයක්..
• ව්‍යාජ ස්ටිකර ජාවාරම තවදුරටත් සිදුකළහොත් සුරාබදු පනතේ 27 වන වගන්තිය අනුව අදාල මත්පැන් නිෂ්පාදන සමාගම් වල බලපත්‍ර අහෝසි කරන ලෙසට නිර්දේශ • මත්පැන් බෝතල් වල නිරවද්‍යතාව ඉක්මනින් ජනතාවට හඳුනා ගත හැකි වන QR තාක්ෂණය පදනම් කර ගත් ජංගම යෙදුමක් (MOBILE APP) හදුන්වා දීමට නිර්දේශ මත්පැන් බෝතල් නිෂ්පාදන ස්ථාන 52 ක් පරික්ෂාවට ලක් කිරීමේදී ව්‍යාජ […]

ප්‍රධාන සමාගම් ද්විත්වයට අතිරේක ලාභයක් ලැබිය නොහැකි වන පරිදි පාන්පිටි කිලෝවක විකුණුම් මිල රු.198ක් බව නිවේදනය කරන්න – මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට රජයේ මුදල් පිළිබද කාරක සභාවෙන් උපදෙස්.
සිමෙන්ති කොට්ටයක ගොඩබාන මිල සහ විකුණුම් මිල අතර පරතරය රු.700කට ආසන්න බැවින් අයථා ලාභය පිළිබද වාර්තාවක් කැදවයි. රජයේ ආදායම වැඩිකරගැනීම සදහා මුදල් අමාත්‍යාංශය මගින් සිදුකරන බදු වැඩිකිරීම් මගින් සිදුවන සමාජ බලපෑම පිළිබද නිසි ඇගයීමක් සිදු නොකිරීම විශාල ගැටලුවක් මුදල් අමාත්‍යාංශයේ ගණනය කිරීම් අනුව පාන්පිටි කිලෝවක මිල රු.198ක් වන බැවින් පාන්පිටි සම්බන්ධ මෙරට ප්‍රධාන සමාගම් ද්විත්වයට […]