දැක්ම
“ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, සමාජ සාධාරණත්වය සහ පුද්ගල නිදහස තහවුරු වූ ශක්තිමත් සමෘද්ධිමත් ඉන්න හිතෙන රටක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම අපගේ දැක්මයි.”මෙහෙවර
“අනම්‍ය දෘෂ්ටිවාදයන්හි වහලෙකු වනු වෙනුවට, ජාතික අභියෝගයන්ට ප්‍රායෝගික හා නිර්මාණශීලී විසඳුම් සම්පාදනය කර ගැනීම මගින් ස්ථාවර හා සංවර්ධිත රටක් ගොඩනැගීම සහ සියලු පුරවැසියන්ට එහි ප්‍රතිලාභය හා නිසි පිළිගැනීම ලැබෙන සාධාරණ හා යුක්තිගරුක සමාජයක් බිහි කිරීම අපගේ මෙහෙවරයි.”පාඨලී චම්පික රණවක පැතිරුණු මෙන්ම ගැඹුරු මිනිසෙකි. ක්ෂේත්‍ර ගණනාවක භූමිකා ගණනාවකට පණ පෙවූ ඔහු ඒ සෑම තැනකම ඔහුගේ සලකුණ සටහන් කිරීමට සමත් විය.


දිවි ගමනේ ඇගයුම්
- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග ලිපි
- වීඩියෝ

මොරටුව මැතිවරණ ආසනයේ ජනහමු කිහිපයකට සහභාගී වෙමින්
“මොරටුවම 1ට” එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා මොරටුව ප්‍රදේශයේ සංවිධානය කල ජනහමු මාලාව ඊයේ (24) පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

රට විරුවා මහ පාරේ අපෙ විරුවා මර නින්දේ
කොවිඩ් වසංගතය නිසා විදේශ රටවල පීඩාවට පත්ව සිටින ශ්රී ලාංකීකයින් වහාම නැවත ශ්රී ලංකාවට ගෙන්වාගැනීම සදහා රජයට බලකරමින් සංවිධානය කල උද්ගෝෂණයක් අද(24) උදෑසන විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිටදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. “රට විරුවන්” යැයි පවසමින් විදෙස් ගත ශ්‍රමිකයින් මුලාවට ලක් නොකර ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මෙහිදී […]


කුරුණෑගල ජනහමු මාලාව
සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා සංවිධානය කරන ලද ජනහමු මාලාවක් පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේදී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.