
මල්වතු පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීම
පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැකීම
පාඨලී චම්පික රණවක මහතා අද පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තා. චම්පික රණවක මහතා විසින් පසුගිය සමයේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය උදෙසා සිදුකල කාර්යභාරය ඇතුළත් “සසුන රකින පාඨලී” ග්රන්ථයද එහිදී මහානායක හිමියන් වෙත පිළිගන්වන ලදි.

කෑගල්ල ජනහමුව
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා අජිත් සෙනවිරත්න මහතා විසින් සංවිධානය කල ජනහමුවක් පසුගියදා පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවැත්වුණා.