
.
.
.
වහාම රටම නිරෝධායනය කරන්න.වහාම රටම නිරෝධායනය කරන්න.
Posted by Patali Champika Ranawaka on Tuesday, March 17, 2020
හෝමාගම ජනතාව අමතමින්…
සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ආශිර්වාද ලබමින්.
රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකිරීම උදෙසා ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විය.
හෝමාගම හෙළ තුරුණු සවිය මඟින් සංවිධානය කළ “ප්රබුද්ධ” ත්‍රෛයිමාසික සඟරාව එළිදැක්වීමේ උත්සව අවස්ථාව…….
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වෙනිදා පැවැත්විණ.