මැද කොළඹ ජනතාව යහපාලනයක් වෙනුවෙන් – එක්සත් ජාතික පෙරමුණ
ඊයේ සැන්දෑවේදී සහෝදර මැද කොළඹ ජනතාව හමු වී අදහස් දක්වමින්….
ඊයේ සැන්දෑවේදී සහෝදර මැද කොළඹ ජනතාව හමු වී අදහස් දක්වමින්….
ශ්‍රී ලංකා ව්‍යුහාත්මක ඉංජිනේරු සංගමයේ රජත ජයන්ති සමුළුවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්
රැකියා දස ලක්ෂයක වැඩපිළිවෙලක්… # තනි පවුලකට පණ දෙනවාද පවුල් පනස් ලක්ෂයකට පණ දෙනවාද යන්න ජනතාව තීරණය කළ යුතුයි… ණය බරින් පවුල් බරින් නිදහස් රටක් ගොඩනඟන නව සමාජ ආර්ථික වෙළඳපොළ ක්‍රමයක්, නව නිෂ්පාදන ක්‍රමයක්, ඇති කරමින් රටේ දරුවන්ට රැකියා දස ලක්ෂයක් නිර්මාණය කිරීමේ පස් වැදෑරුම් වැඩපිළිවෙලක් ඇති කරන බව එක්සත් යහපාලන ජාතක පෙරමුණේ ලේකම් පාඨලී […]
හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධත්ව විහාරස්ථානයේ අයිතිය සන්නස් පත්‍රයක් මඟින් ලබාදීමට මූලික වූ පාඨලී චම්පික රණවක මැතිතුමාට විහාරස්ථාන දායක සභාවේ කෘතගුණ… දැවැන්ත ලෙස පරිසර අර්බුධයකට ලක්වෙමින් තිබෙන ප්‍රදේශයක පිහිටි හෝමාගම ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධ විහාරය සතු අක්කර 08 ක භූමිභාගය සන්නස් පත්‍රයක් මඟින් නීතිමය වශයෙන් ලබා දී ඇත. එලෙස අර්බුධයකට ලක්ව තිබූ මෙම පන්සල් භූමිය නීතිමය වශයෙන් […]
රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකිරීම උදෙසා ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විය.
ජාතික බලශක්ති සංරක්ෂණ මාසය වෙනුවෙන් “හෙටක් වෙනුවෙන් රටක්” තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන බලශක්ති සංරක්ෂණ වැඩසටහනේ මංගල පියවර වශයෙන් “ජවන ශක්ති යාත්‍රා ” ප්‍රදර්ශනාත්මක ධාවන තරගය අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහභාගීත්වයෙන් අද (16) උදෑසන නිදහස් චතුරස්රයේදී ආරාධිතයින් 6,000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විනි. “ජවන ශක්ති […]
“Energy Empowered Nation – Achieving sustainability in Energy sector” A presentation on future energy plan of Sri Lanka
Visit to Ceylon Petroleum Corporation area office at Kandy.
ශ්‍රී දළදා මාලිගාවට නවීන බහුකාර්යය ගොඩනැගිල්ලක්……. අපගේ සංකල්පයකට අනුව, විදුලිබල අමාත්‍යංශය සහ එයට අනුබද්ධිත සියලු ආයතනවල ධන පරිත්‍යාගයෙන් රු. මිලියන 25 ක වියඳමින් ඉදිවන බහුකාර්යය ගොඩනැගිල්ලේ වැඩකටයුතු අද දිනයේ ආරම්භ කෙරිණ. භූමියේ පවතින ඉඩ ප්‍රමාණය අනුව මෙය දළදා මාලිගා පරිශ්‍ර භූමිය තුල ඉදිවන අවසන් ගොඩනැගිල්ල වනු ඇත. මෙමගින් දළදා මාලිගා පරිශ්‍රය තුල සිදුකෙරෙන සියලු පුණ්‍ය […]