
බලශක්ති සංරක්ෂණය
බලශක්ති සංරක්ෂණය දේශපාලන විහිළුවක් කරගතයුතු නැහැ. මේක කෙටිකාලීනව පමණක් නෙමෙයි, දිගුකාලින වශයෙන් රටකට, ජාතියකට අත්‍යාවශ්‍යවන ක්‍රියාවලියක්. “පුංචි පුංචියට හරි ඉතිරි කළොත් මහා බලවේගයක් බවට පත්වෙන්න පුළුවන්. පුංචි වෑයමකින් පුළුවන් විශාල බලයක් නිපදවන්න. අපි එදා 2011,2012 බලශක්ති අර්බුදයක් ඇතිවු අවස්ථාවේද පුංචි ඉල්ලීමක් කළා එක විදුලි පහනක් නිවන්න කියලා. වොට් 60 විදුලි පහනක් නිව්වොත්, නිවාස පනස් ලක්ෂයක. […]