
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සහ මහාසංඝරත්ණයේ ආශිර්වාදය ලබා ගත්තෙමි.








ශ්‍රී ලංකාව තුළ සිටින විදෙස් ජනමාධ්‍යව්දීන් සමග පැවැති හමුවේදී.

“අභියෝගාත්මක රාජ්‍ය සේවය”

දූෂණය පිටුදකිමු
දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කළ සම්මන්ත්‍රණය










ඉහළ ශ්‍රේණියේ නිළධාරී දෙදින වැඩමුළුව
විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය යටතේ පවතින ආයතනයන්හි ඉහළ නිළධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් කුකුලේ ගඟ ලායා ලෙෂර් හිදී පැවැත්වින. මෙහිදී ශ්‍රී ලංකාව බලශක්ති ක්ෂේත්රය තුලින් ඉදිරියට යන ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරන ලදී.









දුන් පොරොන්දු ඉටුකරනු! – ජාතික හමුව
ශීලාචාර, ප්රශස්ත දේශපාලන සංස්කෘතියක් උදෙසා ජාතියට මඟ කියන ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ජාතිමාමකයින් අමතමින්.......