- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ රට ගොඩනගන පොදු අවම වැඩපිළිවෙළක් ජනගත කිරීම පෙබරවාරි 14 දින කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ශාලාවේදී පැවැත්විණ. මේ අවස්ථාව සඳහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, දේශපාලන පක්ෂ නියෝජනය කරන මැති ඇමතිවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු පිරිසක් සහභාගී විය. ‘நாட்டிற்கு ஒன்றுபட்ட படி’ நாட்டைக் கட்டியெழுப்புவதற்கான குறைந்தபட்ச பொது வேலைத்திட்டத்தை பிரபலப்படுத்தும் நிகழ்வு பங்குனி 14 […]

දුෂ්කර අවස්ථාවලින් රට සහ ජනතාව මුදා ගැනීමට සෑම විටම ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. මේ වන විටද රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණපා සිටී. අතීතයේ මෙන්ම මෙවර ද අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට තමා සූදානම් බව රණවක මහතා අවධාරණය කරයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් […]

රට සංවර්ධනය කිරීම සඳහා වූ ප්‍රායෝගික වැඩපිළිවෙලක් හෙට (2024.02.14) ඉදිරිපත් කරන බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. දේශපාලනය සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශවවලට මෙම වැඩපිළිවෙළ වැදගත් බව ඔහුගේ අදහසයි. එය සමාජ ක්‍රියාකාරීන්ට වෘත්තීයවේදීන්ට සහ වෙනත් දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශව වෙත ලබාදීමට පියවර ගැනේ. වසර 2022 අප්‍රේල් මාසයේදී ශ්‍රී […]