- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ බණ්ඩාරගම ආසන ජනරජ සභාව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 11 දින කපිතාන් ගයාන් විතානගේ මහතාගේ නිවසේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, උප සභාපති මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන, පක්ෂ මහලේකම් බන්දුල චන්ද්‍රසේකර ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක්ද සහභාගී විය.

එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය වන ‘Youth Republic’ හි විධායක කමිටු සාමාජිකයින් වෙත පත්වීම් ලිපි ලබාදීම පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා අතින් පෙබරවාරි 10 දින පක්ෂ මුලස්ථානයේදී සිදුවිය. මෙම අවස්ථාවට එක්සත් ජනරජ පෙරමුණේ සභාපති අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර සහ තරුණ අංශයේ සභාපති තීක්ෂණ ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගි විය. Youth Republic குடியரசு […]