- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියට එරෙහිව ගොඩනගන ලද ‘ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ’ නියෝජිතයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අතර හමුවක් අද (23) ජනරජ පෙරමුණු මූලස්ථානයේ දී පැවැත්විණ. මේ අවස්ථාවට ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය වෙනුවෙන් ජේ.බී ගුරුසිංහ – සම කැඳවුම්කරු, ටෙලිකොම් වෘත්තීය සමිති පෙරමුණ අනුප නන්දුල – ජ්‍යෙෂ්ඨ උපසභාපති, ලංකා බැංකු […]

ආර්ථික පීඩා හමුවේ අසරණ වූ ජනතාව, විදුලිය විසන්ධි කිරීමෙන් තව දුරටත් පීඩාවට පත් කිරීම පිළිබඳ පැමිණිලි කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත ගියේය. මේ අවස්ථාවට ජනරජ පෙරමුණේ නායකයන් සහ පක්ෂ ක්‍රියාකාරීන් රැසක් ද එක්ව සිටියහ.

ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් නැනෝ නයිට්රජන් ආනයනයේ දී බිලියන ගණනක වංචාවක් සිදුව ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2021 වසරේ දී හෙළිදරව් කරන ලද අතර, ඊට එවක කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් විරෝධය පළ කළේ එය සාවද්‍ය චෝදනාවක් බව ප්‍රකාශ කරමිනි. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අදාළ ඉන්දීය […]