- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ සන්ධානයක පොදු අපේක්ෂකයා ලෙස සිදු කෙරෙන මාධ්‍ය ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. අද (30) උදෑසන ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා; “මේ දිනවල විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල, ගොසිප් තීරුවල වගේම ප්‍රධාන මාධ්‍යවලත් යම් […]

උඳුවප් පෝදා (අද – දෙසැ. 26) හෝමාගම, ඉඹුලකන්ද ශ්‍රී සම්බුද්ධි විහාරස්ථානයේ ‘සවනක් රැස්’ පෝදා වැඩසටහනේ ධර්ම දේශනාව පවත්වන ලද්දේ දිවුලපිටිය ලීලා ජයතිලක ධර්ම නිකේතනාධිපති, අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී අතිපූජ්‍ය අක්මීමන ධම්මපාල නාහිමියන් විසිනි. විහාරස්ථානය ගොඩනැගීම සඳහා වෙසෙස් දායකත්වයක් […]

වහකෝට්ටේ ශාන්ත අන්තෝනි ජාතික දේවස්ථානයේ නත්තල් දා උදෑසන දේව මෙහෙය සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද එක් විය. පක්ෂ තරුණ අංශයේ ලේකම් තීක්ෂණ ගම්මන්පිල සහ කෝලිත ප්‍රනාන්දු මහත්වරුන් විසින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරන ලදී.

එක්සත් ජනරජ පෙරමුණේ කළුතර දිස්ත්‍රික් බේරුවල ජනරජ සභාව අළුත්ගම කළුවාමෝදර නිල්වලා උත්සව ශාලාවේදී අද (24) දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය. ජනහමුව සංවිධානය කළේ බේරුවල ආසන සම්බන්ධීකාරක නීතිඥ මහේෂ් කාංචන […]