- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ කුඩා ජන හමුවක් අඹතලේ, පාසල් පටුමගෙහි දී පැවැත්විණි. එම පක්ෂ හමුවෙන් පසුව මාධ්‍යවේදීන් හමුවූ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා වැට් බදු වැඩි කිරීම පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, රටේ ණය ප්‍රශස්තකරණය හෙවත් දේශීය ණය ප්‍රතිව්‍යුවහගතකරණ ක්‍රියාවලිය ප්‍රමාදය සහ එහි පැවති අඩුපාඩු නිසා පොලී වියදම් වැඩි වූ බවත් දේශීය ණය […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සහභාගී වූ කුඩා ජන හමුවක් අද (21) දින අඹතලේ, පාසල් පටුමග ප්‍රදේශයේ දී පැවැත්විණ. මෙම හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණ ජාතික සභාවේ ලේකම්, මධ්‍යම කාරක සභික, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී බෝසෙත් කලහේපතිරණ, එක්සත් ජනරජ පෙරමුණේ නියෝජ්‍ය ලේකම් – කාන්තා අංශය (ජනරජ කාන්තාවෝ) […]