එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රාදේශීය නායකයන් වෙත පත්වීම් ලිපි ප්රදානය කිරීමේ නියෝජිත හමුවක් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල, බෙන්තොට උත්සව ශාලාවේ දී ඊයේ (10) සංවිධානය කර තිබිණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති, හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන, නියෝජ්‍ය ලේකම් (තරුණ කටයුතු) තීක්ෂණ ගම්මන්පිල යන මහත්ම […]
