එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ දින (ඔක්. 31) මාතලේ දිස්ත්‍රික් ජනතාව හමුවීම සඳහා එම ප්‍රදේශය වෙත ගියේය. එහිදී, ප්‍රථමයෙන් ම ගලේවෙල දිවුල්ගස්කොටුව ප්‍රාථමික විද්‍යාලය වෙත ගිය පාඨලී චම්පික රණවක මහතා; ඉන් අනතුරුව ගලේවෙල මහා පල්ලිය, දඹුල්ල මහා පල්ලිය, මාතලේ ගොංගාවෙල ජුම්මා පල්ලිය යන මුස්ලිම් දේවස්ථාන වෙත ගොස් ඉස්ලාම් ආගමික […]
