- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු විය හැකි බවට රාවයකි. ඒ පිළිබඳ තක්සේරුව කුමක්ද? ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඉදිරිපත්වනවාද? මේ ඒ සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්ඡාවකි. ඔබ දැන් ජනාධිපතිවරණයට සූදානම් ද? ජනාධිපතිවරණයට සූදානම් වෙන්න ජනාධිපතිවරණයක් නෑනේ. හැබැයි මම එකක් […]

ජනරජ භික්ෂු පෙරමුණේ ප්‍රධාන කැඳවුම්කරු දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ කැඳවිමෙන් ජනරජ භික්ෂු හමුව පක්ෂ මුලස්ථානයෙ දී පක්ෂයේ නායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මැතිතුමා සහ නිළධාරින් සහභාගිත්වයෙන් සිදුවිය. මෙම භික්ෂු හමුවේ මුලසුනේ දෙසුම සිදුකරනු ලැබුවේ ආචාර්යය දෙල්දුවේ ඥානසුමන නාහිමිපාණන් වහන්සේය. පිරිස පංචශිලයේ පිහිටුවිම, බුද්ධ වන්දනාව හා ප්‍රධාන අනුශාසනාව සිදුකරනු ලැබුවේ බණ්ඩාරගම වික්‍රමශිලා […]

මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සියලු පක්ෂ හා සංවිධාන එකමුතුව කටයුතු කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු ඉදිරිපියවරයන් පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අද (14) දින වෘත්තීය සංවිධාන රැසක් එක්සත් ජනරජ පෙරමුණු පක්ෂ මුලස්ථානයට පැමිණ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා හමුවූ අවස්ථාව. මෙම […]