එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා රත්නපුර, කලවාන ආසනයේ සිදු කරන නිරීක්ෂණ චාරිකාවට සමගාමීව කලවාන මූලික රෝහල වෙත ගියේය. ඉතා අවම පහසුකම් යටතේ පවත්වාගෙන යන කලවාන මූලික රෝහලේ අලුතින් ඉදි කරගෙන ගිය ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ද, රට තුළ පවත්නා ආර්ථික අර්බුදය හමුවේ නවතා දමා තිබේ. මේ හේතුවෙන් විශේෂයෙන් ම ග්රාමීය දිළිඳු […]
