පාඨලී චම්පික රණවක මහතා සිය ශිෂ්‍ය අවධියෙන් ආරම්භ කළ ලේඛණ කලාව සිය විශ්වවිද්‍යාල දිවියේදී රජය, විවිධ වෘත්තිය පාර්ශවයන් හා පොදු පාඨකයාව විවිධ ක්ෂේත්‍ර සහ විෂයන් පිළිබදව දැනුවත් කිරිමට භාවිත කළේය. 1989 දී සිය පළමු කෘතිය එළිදැක් වු චම්පික රණවකයන් අද වනවිට විවිධ ක්ෂේත්‍ර මුල් කර ගනිමින් සිංහල කෘති 13 සහ ඉංගී්රසි කෘති 6 ක් ප්‍රකාශයට පත් කර ඇත. දේශපාලනය, සංවර්ධනය, ත්රස්ත්රවාදය, සිංහල උරුමය හා අභියෝග, මුස්ලිම් අන්තවාදය, පරිසරය සහ බලශක්ති ක්ෂේත්රය මුල් කර ගනිමින් චම්පික රණවක සිය ප්‍රකාශන එළිදක්වා ඇත.
දේශපාලකයෙක්, විදුලි ඉංජිනේරුවරයෙක්, පරිසරවේදියෙක්, කථිකයෙක්, විචාරකයෙක්, ලේඛකයෙක් මෙන්ම විවිධ ක්ෂේත්රයන් ඔස්සේ දැනුම ගවේෂණය කරන්නෙකු වශයෙන් තමන් ලද අත්දැකීම් සහ ඒ ඒ ක්ෂේත්‍ර පිළිබදව රටේ හා ලෝකයේ පවතින තත්වයන් ඉතාමත් සියුම්ව විශ්ලේෂණය කොට සරල භාෂා ශෛලියකින් පාඨකයා වෙත සම්පේ‍්‍රෂණය කිරීමට පාඨලී චම්පික රණවකයන් සමත් වී ඇත.
ඔහුගේ ප්‍රකාශන මෙම විද්‍යුත් පුස්තකාලයේදී කියවගත හැක.
සංවර්ධනයේ තුන්වැනියාමය
සාපේක්ෂා
ප්‍රකාශන
අපේ මග
ත්‍රස්ත විරෝධී ජාතික සැලැස්ම
කොටි විනිවිදීම
සිහල අභියෝගය
…
නැගෙනහිර සිංහල උරුමය
අල්ජිහාද් අල්කයිදා
හරිත අරුණ
හෙට මුළු රට එළියයි
…
පටිසෝතගාමීව තිස්වසක් - ස්වයං ලිඛිත චරිතාපදානය
ඒහි පස්සිකෝ
බලය සහ බලය
Beyond the Metaphysics of Common Sense
Dawn of New Green Era
Illuminating the Future
…
ආලපාළු ආර්ථිකය - මෙගා ඩීල් ද? නවෝත්පාදනයද?
Strip of Tigers
Charge of the Lion Brigade