- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

කාර්යක්ෂම, නිවැරදි සහ ඉලක්ක සපුරා ගන්නා සේවකයන් සඳහා උසස්වීම් හා වැටුප් වර්ධක ලැබෙන ක්‍රමයක්… ගුණාත්මක රාජ්‍ය සේවයකට පාඨලීගේ යෝජනා. ගුණාත්මක රාජ්‍ය සේවයක් සඳහා සැලසුම් එක්සත් ජනරජ පෙරමුණ සතු බව නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. රට සංවර්ධනය සඳහා රාජ්‍ය සේවය ශක්තිමත් විය යුතුය. ඊට වර්තමානයේ පවතින ගැටලු විසඳීම අනිවාර්ය වෙයි. වසර 2005 දී […]

වාණිජ මණ්ඩල නියෝජිත සහ ව්‍යාපාරික හමුවක් පෙබරවාරි 07 පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ දී පැවැත්විණ. මෙම හමුව සඳහා * ලංකා තරුණ ව්‍යවසායක මණ්ඩලය – Chamber of Young Lankan Entrepreneurs (COYLE) * ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය – Federation of Chambers of Commerce […]