- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පෙබරවාරි 04, 76 වන නිදහස් දිනය නිමිති කරගෙන නුගේගොඩ තලපත්පිටිය බෞද්ධ සමාජ සේවා ආයතනයේදී පැවැත්වූ වැඩසටහනක් සඳහා සහභාගී විය. ‘සොඳුරු ස්වයාමය’ නමින් සංගීතමය වැඩසටහනක් ද පැවති අතර, ‘මුහුද අපේ’ නම් නව ගීතයක් එළි දැක්වීම ද මෙහිදී සිදුවිය. ‘හෙළ සර’ සංවිධානය විසින් මෙය සංවිධානය කර තිබිණ. […]