වාර්ෂිකව පැවැත්වෙන Galle Literary Festival 2024 සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජනවාරි 26 දින සහභාගී විය. මෙය ගාලු කොටු පවුර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන සංස්කෘතික, සාහිත්‍ය, කලා උළෙලක් ලෙස දේශීය මෙන්ම, විදේශික සංචාරක ආකර්ෂණය දිනාගත් අවස්ථාවකි. MP Patali Champika Ranawaka, leader of the United Republic Front, visited the annual Galle […]
