- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

සිකුරාදා (05) විමලෝධය පිරිවෙණ වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විමලෝධය පිරිවෙණහි පරිවෙණාධිපති කරකොලේ නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක මහතා වෙත ආශිර්වාද කොට අනුශාසනා කළ නාහිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නය වෙත සිදු කෙරෙන ආයාචනය සඳහන් ලිපිය ද භාර දෙන ලදී.

අද (05) ඊරියගොඩ ග්රී පුන්‍යසාර පිරිවෙන වෙත ගිය එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අමරපුර අරියවංශ සද්ධම්මයුක්තික මහා නිකායේ මධ්‍යම පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොස්වත්තේ රතනජෝති නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. රණවක මහතා වෙත ආශිර්වාද කොට අනුශාසනා කළ නාහිමියන් වෙත, එක්සත් ජනරජ පෙරමුණ විසින් මහා සංඝරත්නය වෙත සිදු කෙරෙන ආයාචනය සඳහන් […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා කුරුණෑගල, මාවතගම ජනතාව සමග කෙරෙන සුහද කතිකාවත අද (ජනවාරි 05) මාවතගම, කොටිකාපොළ රශ්මි උත්සව ශාලාවේ දී ආරම්භ විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ ජයන්ත කපිල ඉඹුල්මල්ගම මහතා විසිනි. මෙම අවස්ථාවට සමගි ජන බලවේගය නියෝජනය කරන කුරුණෑගල ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අජිත් ප්‍රියලාල් වර්ණසූරිය මහතා සහ මාවතගම […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (05) ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති, අතිඋතුම් හැරල්ඩ් ඇන්තනී පෙරේරා කුරුණෑගල රදගුරුතුමන් එතුමන්ගේ නිල නිවසේ දී හමුවිය. මේ අවස්ථාව සම්බන්ධීකරණය කරන ලද්දේ එක්සත් ජනරජ පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකාරක තුෂාර වීරරත්න මහතා විසිනි.