- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ මාතර දිස්ත්‍රික් කඹුරුපිටිය ජනරජ සභාව කඹුරුපිටිය මහේෂා හොටෙල් හිදී 17 දින පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක චන්ද්‍රසිරි ලියනගේ, අනිල් නෙත්තිකුමාර, ලක්ෂ්මි කොඩිතුවක්කු, ගාමිණී ශාන්ත ඇතුළු පිරිසක්ද සහභාගී විය. ජනහමුව සංවිධානය කළේ H.W. තිලකරත්න සහ […]

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අනුබද්ධ ඇත් ගාල එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) මහජනතාව සඳහා විවෘත විය. 2019 එවක මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස පාඨලී චම්පික රණවක මහතාගේ උපදෙස් මත මෙම ඇත්ගාල ඉදි කොට සංවර්ධනය කෙරිණ.