- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

අයවැය 2024 දිශානතිය පැහැදිලි කිරීම උදෙසා NextGen SL මගින් සංවිධානය කරන ලද ‘BUDGET IN REVIEW’ සාකච්ඡා සභාව ඊයේ (12) සවස කොල්ලුපිටිය GrandBell හෝටලයේදී පැවැත්විණි. පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කමිටුවේ සභාපති වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මේ අවස්ථාව සඳහා එක් වූ අතර, රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් […]

අස්වැසුම දෙවෙනි අදියරය ක්‍රියාත්මක කීරීමේ දී සමාජ සුබසාධන කටයුතු සම්බන්ධවම පත් කර තිබෙන, ඒ සඳහා පළපුරුදු සමෘද්ධි සංවර්ධන නිලධාරීන් එම කටයුත්ත සඳහා සම්බන්ධ කර ගන්න – ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවෙන් නිර්දේශයක් වෘත්තීයවේදීන් රට හැරයාමට බලපාන කරුණු ගැන ක්‍රම සහ විධි කාරක සභාවේ විශේෂ අවධානය පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව දෙසැම්බර් මස […]

මුලින්ම රාජ්‍ය ආයතන ටික ආණ්ඩුවට බදු ගෙවිය යුතුයි. ජනතාව පෙළන වැට් බදු වැඩි කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ බලවත් විරෝධය 2024 වර්ෂයේදී මේ රටේ නව නිදහසක් කරා ගෙනයන බලගතු ජාතික ව්‍යාපාරයක් ගොඩනගනවා – එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක.- ඊයේ දින (11) වැනිදා පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් 15% සිට 18% දක්වා ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද […]