- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

ත්‍රිකුණාමලයෙන් චීනයේ නැන්ජින් බලා වැඩම කළ දේවසාරා භික්ෂුණීන් වහන්සේ විසින් භික්ෂුණීන් වහන්සේලා 300ක් මහණ කිරීමෙන් චීනයේ භික්ෂුණී ශාසනය ආරම්භ කරන්නේ ක්‍රි.පූ.5 වෙනි සියවසේදීය. එම අවස්ථාව සිහිගන්වමින් චීන භික්ෂුණීන් වහන්සේලා හා දානපතීන් විසින් අද දින (18) කැළණිය නාමල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී භික්ෂුණීන් වහන්සේලා 5000 ක් උදෙසා දානමය පිංකමක් පැවැත්විණ. එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු […]