- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර එරාවුර් පිළිකා සත්කාර මධ්‍යස්ථානයේ (EASCCA HOSPICE) නිරීක්ෂණ චාරිකාවකට එක් විය. මඩකලපු මහ රෝහල යටතේ ක්‍රියාත්මක වන මෙම සත්කාර මධ්‍යස්ථානය නැගෙනහිර ප්‍රදේශයේ ජනතාවට මහත් සේවයක් සපයනු ලැබේ. චම්පික රණවක මහතා රෝහලේ වෛද්‍යවරුන්, සේවක මණ්ඩලය හා නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සමඟ ද සුහද කතාබහක […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ ආයිෂා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිතුමා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය හමුවී එම පාසලේ වත්මන් තත්වය හා, SMART පන්ති කාමර සංකල්පය ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබඳව සාකච්ඡා කළ අතර, අනතුරුව එම පාසලේ දැරියන් සමඟද සුහද කතාබහක නිරත විය. ஐக்கிய குடியரசு முன்னணியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර අර්ෆා නගර් ජුම්මා මස්ජිද් පල්ලියේදී එම ජනතාව මුණ ගැසී සුහද සාකච්ඡාවක නිරත විය. ஐக்கிய குடியரசு முன்னணியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் கெளரவ.பாடலி சம்பிக்க ரணவக்க அவர்களின் கிழக்கு விஜயத்தின் போது அறபா நகர் ஜும்மா மஸ்ஜிதில் மக்களை சந்தித்து சிநேகபூர்வ கலந்துரையாடலில் ஈடுபட்டார்.ஐக்கிய குடியரசு முன்னணியின் தலைவர் நாடாளுமன்ற உறுப்பினர் கெளரவ.பாடலி சம்பிக்க […]