- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

‘ජනරජ කාන්තාවෝ’ විසින් ළමා දිනය මුලික කර ගෙන සංවිධානය කළ අක්ෂි සායන වැඩසටහනක් අද (01) කෝට්ටේ මහින්දාරාම විහාරස්ථානයේ දී පැවැත්විණ. විහාරස්ථ දහම් පාසල් දුවා දරුවන් වෙනුවෙන් මෙම අක්ෂි සායනය පවත්වන ලද අතර, මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර විශේෂ සාකච්ඡාවක් අද ( ඔක්තෝබර් 05) පස්වරුවේ එක්සත් ජනරජ පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණ. මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇතිව තිබෙන ඖෂධ ගැටලුව, යන්ත්‍ර සුත්‍ර නොමැතිකම හා වෛද්‍යවරුන් රට හැරයාම වැනි ගැටළු රාශියක් මූලික කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය […]