එක්සත් ජනරජ පෙරමුණේ අධ්‍යාපන හා පුහුණු කමිටුව විසින් පවත්වනු ලැබූ පළමු පුහුණු වැඩමුළුව 2023 සැප්තැම්බර් මස 30 වෙනි දින ඉතා සාර්ථක ලෙස මහනුවර ඩෙවොන් ශාලාවේදී පැවැත්විණි. තුෂාර ස්වර්ණතිලක මහතාගේ සංවිධායකත්වයෙන් පැවැති මෙම පුහුණු වැඩපිළිවෙල මහනුවර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් කළමනාකරුවන්, ආසන සම්බන්ධීකාරකවරුන්, දිස්ත්‍රික් කමිටු සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් පෙ.ව. 10.00 සිට ප.ව 4 දක්වා පැවැත්විණ. දේශන හා […]
