- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

වැල්ලම්පිටිය මීතොටමුල්ල ශ්‍රී ක්ෂේත්රාරාම විහාරස්ථානයේ අභිනව චෛත්‍ය, බුදු පිළිමය, ආවාසය විවෘත කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එක් විය. පාඨලී චම්පික රණවක මහතා, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ව සිටි සමයේ ‘සිහිළැල් දැහැන’ ව්‍යාපෘතියක් මගින් මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රු.ලක්ෂ 10 ක මුදල් ආධාර […]

විරු පවුර සංවිධානයේ නියෝජිතයන් පිරිසක් හා එක්සත් ජනරජ පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා අතර හමුවක් අද (17) දින පක්ෂ මුලස්ථානයේදී පැවැත්වින. ආර්ථික දුෂ්කරතා හමුවේ රණවිරු සුබසාධනය සහ රටේ පොදු ආර්ථික දේශපාලන කාරණා ගැන මෙන්ම ඉදිරි දේශපාලන කටයුතු සඳහා මැදිහත්වීම පිළිබඳවද එම සාකච්ඡාව තුල අදහස් හුවමාරු විණ. මේ සඳහා විරු පවුර සංවිධානයේ විශ්‍රාමික මෙන්ම […]