- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

තිරිඟු පිටි මිල අසාධාරණ ලෙස වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වෙයි. ටොන් ලක්ෂ දෙකක් ගබඩාවල. සමාගම්වලට අධික ලාභ දෙමින් පාරිභෝගිකයා නොමරා මරණ මේ මිල වැඩි වීම කරන්න එපා! හෙට දිනයේ තිරිඟු පිටි කිලෝවක මිල වැඩි කිරීමට ආණ්ඩුව සූදානම් වන බව දැනගන්නට තිබේ. සමාගම් දෙකකට අධික ලාභ ලබාදෙමින් පාරිභෝගිකයා තවත් අපහසුතාවයට පත් වන මේ මිල වැඩි කිරීම […]

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පසුගියදා මාතලේ, ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත භූමිය දැක බලා ගැනීමට ගිය අතර, ඉන් අනතුරුව ලග්ගල, පිදුරුවැල්ල ග්‍රාමයේ ජනතාව හමුවිය. මෙම අවස්ථාව සචින්ත අනුහස් මහතා සහ හෙට්ටිපොල ධීරානන්ද හිමියන් විසින් සංවිධානය කරන ලදී. ලග්ගල, දේවගිරිය දුෂ්කර ගම්මානයේ ප්‍රජා ශාලාවේ දී පැවැති ජනතා හමුවකට ද රණවක මහතා […]

මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ උපකුලපති, තායිවානයේ ප්‍රධාන සංඝනායක, ධර්මචක්ර ළමා පදනමේ අධ්යක්ෂ ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසනා ඇතිව “යතිවර පූජා” සහස්සාධික මහසඟරුවන උදෙසා පිදුණු උත්තම පිංකම 27 දින පැවැත්විණ. මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහනිකායේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්මාභිධාන අනුනායක හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහානායක මකුලෑවේ ශ්‍රී විමල මහනාහිමි, ඇතුලු නායක මාහිමිවරු ප්‍රධාන මහාසංඝරත්නය […]