- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

එක්සත් ජනරජ පෙරමුණේ බුලත්සිංහල ආසන ජනරජ සභාව පෙබරවාරි 25 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ඔප්සඳ උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජනරජ කාන්තාවෝ සභාපති ප්‍රියදර්ශනී ආරියරත්න, කළුතර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ […]

පෙබරවාරි 14 වනදා එක්සත් ජනරජ පෙරමුණ විසින් ‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ නමින් ජනගත කරනු ලැබූ පොදු අවම වැඩපිළිවෙළ සබැඳිව සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ජා සිදුකිරීමට යෝජනා වූ අතර, එහි එක් පියවරක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය විසින් එක්සත් ජනරජ පෙරමුණ වෙත ආරාධනයක් සිදුකරනු ලැබ තිබිණ. එම ආරාධනය අනුව, එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික […]

එක්සත් ජනරජ පෙරමුණේ පානදුර ආසන ජනරජ සභාව පෙබරවාරි 23 දින පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර ගොරකාන K N River Line උත්සව ශාලාවේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, කළුතර දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපති නීතිඥ මහේෂ් කාංචන, (ජනරජ කන්තාවෝ) කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකාරක මධුරි රණසිංහ, […]