ඉදිරි අභියෝග වලින් රට මුදා ගත හැකි පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට සූදානම් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඒ සඳහා ප්රායෝගික වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබේ. රට බංකොලොත්භාවයෙන් මුදාගෙන ආර්ථික වර්ධනයක් සඳහා යොමු කරවීම වැඩපිළිවෙලේ ප්රධානතම අරමුණයි. මේ වන විට රටෙහි ජනතාව අධි බදු බරකට ලක්ව සිටිති. ඉන් ඔවුන් මුදා […]
