- ආ මග සටහන්
- කාණ්ඩ නොකළ
- ඡායාරූප
- ප්රවෘත්ති
- පුවත්පත් ලිපි
- මාධ්‍ය නිවේදන
- ව්‍යාපෘති
- විශේෂ නිවේදන
- විශේෂාංග
- විශේෂාංග ලිපි
- වීඩියෝ

කුරුණෑගල සුහද කතිකාවත් සඳහා සහභාගි වන එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා, ඊයේ (05) රිදීගම ප්‍රාදේශීය සභා උප සභාපති නව්ෆර් මහතාගේ නිවසේ දී සුහද කතාබහක නිරත විය.

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මැදවච්චිය ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත පසුගිය (ජනවාරි 07) මැදවච්චිය, කරපික්කඩ ගම්මානයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ වික්ටර් සමරසිංහ මහතා විසිනි. එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාඨලී චම්පික රණවක මහතා අනුරාධපුර මාවතවැව ජනතාව සමග සිදු කළ සුහද කතිකාවත අද (ජනවාරි 06) මාවතවැව, මල්විල රජමහා විහාරයේ දී සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම හමුව සංවිධානය කරන ලද්දේ අජිත් නිසන්ත හා එස්. ධර්මසේන මහත්වරුන් විසිනි. එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් නායක මහාචාර්ය බර්ටි විදානපතිරණ මැතිතුමන්ගේ සංකල්පයක් මත බිහිකල එක්සත් ජනරජ සමාජ […]