එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව (COP28) සඳහා පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ද සහභාගී වූ අතර, එම සංචාරය තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ඩුබායි නගරයේ සේවයේ නියුතු වෘත්තීයවේදීන් ඇතුලු පිරිසක් හා චම්පික රණවක මහතා අතර සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. වර්තමාන […]
