පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හරහා රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම සහ එය කෙටි – මධ්‍ය කාලීන අනාගතයේ අයවැය කළමනාකරණය කෙරෙහි ඇති කරන බලපෑම සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් ඊයේ (16) පස්වරුවේ වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්විණ. රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති, එක්සත් ජනරජ පෙරමුණේ […]
