එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ නැගෙනහිර සංචාරය අතරතුර වාලච්චේන ධීවර වරාය නිරීක්ෂණ චාරිකාවක අද දින (04) සහභාගී විය. මඩකලපුව දිස්ත්රික්කයේ වාලච්චේන ධීවර වරාය ආශ්රිතව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර ප්රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡාවක නිරත විය. කලපුව සහ මුහුදට පිවිසෙන ස්ථාන වල පිහිටි ගල්පර නිසා ධීවර බෝට්ටු වලට සිදුවන හානි […]
