එක්සත් ජනරජ පෙරමුණේ මාතලේ දිස්ත්රික් කුඩා කණ්ඩායම් හමු කිහිපයක් පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය සතියේ පැවැත්විණ.මාතලේ දිස්ත්රික් සම්බන්ධිකාරක තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් මෙම හමු සම්බන්ධීකරණය කරන ලදී. 1. මාතලේ මහත්මා ගාන්ධි ශාලාව 2. මඩවල, ආඳාවල පෙරේරා මහතාගේ නිවස 3. නාලන්ද දෙමදඔය ප්රදේශය 4. ගලේවෙල ප්රදේශය 5. ගලේවෙල කුඹුක්ගොල්ල ප්රදේශය යන […]
