එක්සත් ජනරජ පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මහර ආසන ජනරජ සභාව මාර්තු 23 දින “සෙනාරා වයිට් හවුස්” උත්සව ශාලාවේදී ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින..
මේ සඳහා පක්ෂ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම හමුව සංවිධානය කළේ මහර අසන සම්බන්ධීකාරක සනේෂ් නිමන්ත මහතා විසිනි.