
හෝකන්දර මිහිඳු බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය වැටස්සයායේ ජිනවංස හිමි බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාව.

මහරගම ප්‍රාදේශීය නියෝජිත හමුව..
සමගි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහරගම නාගරික මන්ත්‍රීවරුන්,කොට්ඨාශ 25 ම නියෝජනය වන පරිදි කොට්ඨාශ සංවිධායකයින්, ශාඛා ප්‍රධානීන්, කාන්තා සහ තරුණ අංශ ප්‍රධානීන් සමඟ අද (10) මහරගමදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.

කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කළ ජන හමුව..
එළඹෙන මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයේ ජයග්‍රහණය තහවුරු කිරීම උදෙසා කැස්බෑව සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා සංවිධානය කල ජන හමුවක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වෙනිදා පැවැත්විණ.

බාහිර උපාධිධාරීන් අමතමින්

නිදහස් චතුරස්‍රය අසල ශරීර සුවතාවයේ යෙදෙන හිතවතුන්ගේ විශේෂ හමුව

එක්සත් ජාතික පෙරමුණේ ගාල්ල ජන්ද වැඩසටහනේ ආරම්භක අවස්ථාව…
සසුන රකින පාඨලී