
අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ආශිර්වාද ලබමින්…
සමස්ත අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහ නා හිමියන්ගේ ආශිර්වාද ලබමින්.




සංහිඳියාලෝකය
රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහිකිරීම උදෙසා ජාතික හෙළ උරුමයේ රණවිරු සැමරුම නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්විය.








































“ප්රබුද්ධ” ත්‍රෛයිමාසික සඟරාව එළිදැක්වීම
හෝමාගම හෙළ තුරුණු සවිය මඟින් සංවිධානය කළ "ප්රබුද්ධ" ත්‍රෛයිමාසික සඟරාව එළිදැක්වීමේ උත්සව අවස්ථාව.......




අනුරාධපුර පුදබිමේ පිංකම් රැසකට දායක වූ අතර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තෙමි…

Corporate Partners 2015/2016
Addressing "Corporate Partners 2015/2016" orgnized by the Ceylon Chamber of Commerce












Leadership Training Programme
හෙට දවසේ රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් කරමු....... විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සහ එයට අයත් අනෙකුත් ආයතනවල නිළධාරීන් සඳහා මාදුරු ඔය විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවති නායකත්ව පුහුණු කඳවුර සඳහා සහභාගී වූ පිරිස සමග






















යහපාලනයක් සදහාවන නව දේශපාලන සංස්කෘතියක් රටට දායාද කිරීමට යනගමනේදී
හෝමාගම ජනතාව අමතමින්...