
.
.
.
Addressing “Corporate Partners 2015/2016” orgnized by the Ceylon Chamber of Commerce
සමගි ජන බලවේගයේ ජයග්රහණය තහවුරු කිරීම සඳහා වන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මහරගම නාගරික මන්ත්රීවරුන්,කොට්ඨාශ 25 ම නියෝජනය වන පරිදි කොට්ඨාශ සංවිධායකයින්, ශාඛා ප්රධානීන්, කාන්තා සහ තරුණ අංශ ප්රධානීන් සමඟ අද (10) මහරගමදී විශේෂ සාකච්ජාවක් පැවැත්විණි.
හෙට දවසේ රාජ්ය සේවය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවයක් කරමු……. විදුලිබල හා බලශක්ති අමාත්යංශය සහ එයට අයත් අනෙකුත් ආයතනවල නිළධාරීන් සඳහා මාදුරු ඔය විශේෂ බළකා පුහුණු කඳවුරේ පැවති නායකත්ව පුහුණු කඳවුර සඳහා සහභාගී වූ පිරිස සමග
ශීලාචාර, ප්රශස්ත දේශපාලන සංස්කෘතියක් උදෙසා ජාතියට මඟ කියන ජාතික හෙළ උරුමයේ ජාතික හමුවේදී ජාතිමාමකයින් අමතමින්…….
ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ සහ මහාසංඝරත්ණයේ ආශිර්වාදය ලබා ගත්තෙමි.
විදුලි බල හා බලශක්ති අමාත්යංශය යටතේ පවතින ආයතනයන්හි ඉහළ නිළධාරීන් සඳහා දෙදින වැඩමුළුවක් කුකුලේ ගඟ ලායා ලෙෂර් හිදී පැවැත්වින. මෙහිදී ශ්රී ලංකාව බලශක්ති ක්ෂේත්රය තුලින් ඉදිරියට යන ආකාරය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් කරන ලදී.