රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා.
* රටේ ණය මුදල බිලියන 37 යි. ජවිපෙ, එල්ටීටීඊ කැරැලිවලින් ඒ වගේ පස් ගුණයක මුදලක් රටට අහිමි වුණා. * එතනෝල් වලින්, මත්කුඩු වලින්, අයිස් වලින්, දේශපාලනයට ඇවිල්ලා, ඒ හරහා ගෙනගිය දූෂිත දේශපාලනය සහ කැරලි හරහා ලේ ගලන විප්ලව හරහා අපේ දරුවන්ව වෙන අතකට යොමු කරලා, රටේ ජාතික දේපල විනාශ කරලා, වැඩ වර්ජන වලින් මේ රට […]
පාස්පෝට් එකෙන් අලුත් ජාවාරමක්? පොලිස් ඇමතිගෙන් මේ ආයතනය ගලවා ගන්න..! ආගමන විගමන පාලකටත් චම්පිකගෙන් අනතුරු ඇඟවීමක් ජනතා විමුක්ති පෙරමුණයි මහජන ආරක්ෂක ඇමතිවරයයි, අතරේ පොඩි දේශපාලන ඩීල් එකක් තියෙනවා.
මහජන ආරක්ෂක ඇමතිවරයා සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවට අඩු ම වශයෙන් රටේ මිනිසුන් අතීතයේ සිට භුක්ති විඳි විදෙස් ගමන් බලපත්‍රයවත් නිකුත් කරගන්නට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මහජන ආරක්ෂක ඇමැතිවරයාගෙන් මෙම ආයතනය ගලවාගන්නා ලෙස ද, ඔහු ජනාධිපතිවරයාගෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. “මෙතන […]
සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතුයි.
සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතියක් මෙරට රාජ්‍ය අංශය සඳහා ස්ථාපිත කිරීම කඩිනමින් සිදුකළ යුතුයි – ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අවධාරණය කරයි • දැනට රාජ්‍ය ආයතන හුදකලාව ක්‍රියාත්මක කරන පරිගණක දත්ත පද්ධති ඒකාබද්ධ කළ යුතුයි • දකුණු ආසියානු කලාපයේ ඉන්දියාව සහ බංග්ලාදේශය මෙම පහසුකම ක්‍රියාත්මක කර තිබෙන අතර, පාකිස්තානයේ මේ […]
ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි.
ප්‍රාථමික ශ්‍රේණිවල පාසල් දරුවන් වෙත ආහාර ලබා දීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සම්බන්ධයෙන් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාර්තාවක් ඉල්ලයි. • ආහාර ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව දරුවන්ගේ පාසල් පැමිණීම වැඩිවී ඇති බව අනාවරණය වෙයි • පාසල් ළමුන්ට ලබාදෙන ආහාර වේල සඳහා වසරකට රු. බිලියන 16.6 ක් වැයවෙයි • පාසල් සිසුන්ට ආහාරවේලක් ලබාදීමේ […]
Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..!
• Digital Public Infrastructure (DPI) තුළින් ජනතාවට ස්වයං නිර්ණ අයිතිය..! • පාඨලීගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා වාර්තාව සභාගත කරයි. • දේශීය ආදායම්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු ආදායම් එකතු කිරීමේ සැළකිය යුතු ප්‍රගතියක්. අපේක්ෂිත ආදායමෙන් 44% ක් පළමු මාස 6 තුළ..! එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතීත්වයෙන් […]